当前位置: 歌词塔 > ASIA专辑 > Olu Pipila歌词

Olu Pipila歌词

歌曲名: Olu Pipila  歌手: 小野リサ  所属专辑: 《ASIA》

介绍:《Olu Pipila》 是 小野リサ 演唱的歌曲,该歌曲收录在《ASIA》专辑中,如果您觉得好听的话,就把歌词分享给您的朋友共同聆听,一起支持歌手小野リサ吧!

Olu Pipila

ඕලු පිපීලා වෙල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා
දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා
දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
වැල නොකැඩී
පෙම් කෙළිමින් යන්නෝ
දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ
අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා
ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
මා පරදිනවා
ඔබගේ දෑතට
මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ
කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා
ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා

Olu PipilaLRC歌词

[00:14.22]ඕලු පිපීලා වෙල ලෙලදෙනවා
[00:19.55]සුදට සුදේ නංගෝ
[00:24.93]ඕලු නෙලාලා මාල ගොතාලා
[00:30.37]දෙන්නද සුදු නංගෝ
[00:35.77]එන්න දියේ බැස මා හා
[00:41.40]දෙන්න ඔබේ අත මාලා
[00:46.60]ඕලු නෙලාලා මාල ගොතාලා
[00:51.82]පලඳිමු අපි මාලා
[01:10.53]වැල නොකැඩී
[01:12.87]පෙම් කෙළිමින් යන්නෝ
[01:15.96]දන්ඩි පැටව් නංගෝ
[01:21.17]කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ
[01:26.46]අප කැඳවා නංගෝ
[01:31.72]මෙන්න මලක් මා නෙළුවා
[01:37.14]ඔන්න ඔබේ ඒ මාලා
[01:42.32]ඕලු නෙලාලා මාල ගොතාලා
[01:47.51]පලඳිමු අපි මාලා
[02:05.98]මා පරදිනවා
[02:08.50]ඔබගේ දෑතට
[02:11.29]මට ලජ්ජයි නංගෝ
[02:16.35]හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ
[02:21.67]කලබල ඇයි නංගෝ
[02:26.96]ඕලු මලේ සුද නාලා
[02:32.60]ඔබ රුව වැඩිවෙයි මාලා
[02:37.30]ඕලු නෙලාලා මාල ගොතාලා
[02:42.47]පලඳිමු අපි මාලා
[02:47.64]ඕලු නෙලාලා මාල ගොතාලා
[02:53.70]පලඳිමු අපි මාලා

喜欢【Olu Pipila】您也可能喜欢TA们的歌曲……